Pages

Saturday, August 13, 2011


~මට මොකටද~

මලක රැදුනු පිනි පිදුවක්
මට හිමි නම්
මහ වැස්සේ වැහි පොදවල්
මට මොකටද...

නිල් ගොයමක රන් කරලක්
මට හිමි නම්
යසින් දිලෙන කෙත් යායක්
මට මොකටද...

ගo ඉවුරේ කිරි කවඩිය
මට හිමිනම්
ගo පත්ලේ සැගවුණු මිණි
මට මොකටද...

ඇතුගල වන් නුඹෙ ප්‍රේමය
මට හිමිනම්
දියවෙන හිමගිරි පර්වත
මට මොකටද...

1 comment:

  1. ඉහල අභිලාෂයන් නරකම නැත.
    මං උසස් පෙල කරත්දී පැතුවේ AAAA ය.

    ReplyDelete