Pages

Saturday, August 13, 2011


~නූතන උපාධිධරයා~

ශිෂ්‍යත්වෙන් පාස් වෙලා
ඕ/ලෙවල් ඒ ගත්තා
ඒ/ලෙවල් පදමට කර
වාසිටියේ වැට පැන්නා...

හයමසෙන් හයමසට
වසරකින් වසරකට
වන පොත් කලා දිගට
පිටු පිරුනු අච්චු පොත්
නවතා දමා මදකට
ගලන පැහැසර හැගුමන්...

අවසන අමාරුවෙන් - ගත් උපාධිය අත දරන්
මහ මග හිගා කමි - මන්ද දැන් උපාධි ඕන තරම්...!

2 comments:

  1. ශික්‍ෂණය තමයි වැදගත්, සහතිකය නෙමේ!

    ReplyDelete
  2. හ්ම්ම් ඒක ඇත්ත සහෝ...

    ReplyDelete