Pages

Monday, December 19, 2011


සඳකි මනකල්
රැයකි ලොබකම්
ආල පන්හිඳ
සඳට කවිකම්...

අවර දීගෙට
නැකැත් කැන්දන්
වෙණක් මොරදෙයි
සුසුම් හංගන්...

බිඳිනු බැරි සඳ
දිය දහම් යදම්
අහිමි සඳ වෙත
කිම තවත් කවිකම්!

2 comments:

  1. මුහුනුපොතේ "වියමන"ගෘප් 1 කියෙව්ව කවියක්!
    ලස්සනයි අක්කෙ!:))

    ReplyDelete
  2. ඔව් මල්ලා..මූණු පොතේ පෝස්ට් කලා මේක..:) ගොඩාක් ස්තූතියි මල්ලා!!:):)

    ReplyDelete