Pages

Wednesday, January 25, 2012

~'කාලය' - ඇබෑර්තු ඇත~

ප්‍රේමය මියදවන්නට කාලය අවැසි වී ඇත...
කාලය නියම ලෙසකට ඒ හිත් සුව කරනු ඇත...
සදහට උරුම හිත් මත යළි පෙම් වපුරවනු ඇත...
තුටු නෙක පැතුම් පීරා අස්වනු නෙළා දෙනු ඇත...

බෝ හිත් හොරෙන් වැළපෙත්, ඒ හිත් වෙතට යනු මැන...
දුක් පෙම් මියදවන්නට  කාලය අවැසි වී ඇත...

3 comments:

  1. ගරිම ලස්සනයි ආශා,.. :)

    ReplyDelete
  2. ලස්සන සිතුවිල්ලක් !

    ReplyDelete
  3. @ ප්‍රා: ස්තූතියි ගොඩාක්....:)
    @ මදුරංග අයියා: ගොඩක් ස්තූතියි අයියේ...:)

    ReplyDelete