Pages

Thursday, March 15, 2012






මවයි මිහිපිට
සුරලොවම පැතු..
සුවයි ගුණදම්
පිරුණු හද තතු..
ලඟයි හිත නිති
වුවත් දුර නෙතු..
ඇයයි මතු බුදු
නැමෙන දණ ඇතු..

2 comments:

  1. ලස්සනයි! මම මේක දැක්කෙ නෑනෙ! සමාවෙන්න!

    ReplyDelete
  2. සමාවක් මොකටද මල්ලෝ...ගොඩක් ස්තූතියි!! :)

    ReplyDelete