~සසර පුරුද්දට~
ජීවිතය දිගන්තයේ අතරමගදි අපිට අහම්බෙන් හමුවෙන සොඳුරු මතකයන් බොහෝමයි..සැබෑ කරගන්න පොරබඳින ප්‍රාර්ථනා, හීන, විශ්වාස බොහෝමයි..ආදරය, සෙනෙහස, මිත්‍රත්වය ගැන දැනෙන හැඟීම් සිතුවිලි බොහෝමයි...මේ හැම මතකයක්ම, හීනයක්ම, සිතුවිල්ලකම මගේ පන්හිඳෙන් අකුරු කරන්නටයි මේ පුංචි උත්සහය..ඉතින්, එන්න මේ නීල දිගන්තය පුරාවට හිත් පුරා ඇවිදින්න...
දිවි දුර මෙතෙක් තනි ව පිය මැන්න බව
ReplyDeleteඅභිමානයෙන් සිහිපත් කරමි! :)
(ප්‍රේමයට සාපේක්ෂව!)
ඔව්, තනිව ඒත් සාර්ථකව මේ දුර පියමැන්නා කියන්නෙ ඇත්තෙන්ම අභිමානයක් තමා!! :):)
ReplyDeleteසාර්ථක නං මන්ද අප්ප! හැබැයි මම තාම almost යහතිං :D :) :) :)
Deleteහෙහෙ..ඒකම ඉතින් ලොකු දෙයක් නේ:):)
Deleteකුස පබා ෆිල්ම් 1 වත් බැලුවද අක්කෙ??
ReplyDeleteඅක්කෙ මේකේ word verifivation අයින් කරානම් හදයි නේද??:))
Deleteකමෙන්ට් කරද්දී කරදරයිනේ!
අනේ නෑ මල්ලා..යන්න ඕනි!!තාම යන්න හම්බුනේ නෑ....:(
Deleteහා මං අයින් කරන්නම්..තැන්කියු මතක් කලාට :):)